විශ්වය Facebook page ඒකටත් ගිහිල්ල යන්න [විශ්වය vishwaya Universe new] Admin Dilhan chaturanga .

Friday, October 10, 2014



යාළුවන්ගෙ computer එක කිසි අවිලක් නැතුව අපේ ම කරගමු.







                    මම අද කියන්න යන්නෙ අපි හැමෝටම ගොඩක් වටින දෙයක් ගැන. ගොඩක් අය මේක දන්නව වෙන්නත් පුලුවන් ඒත් මේකෙන් ගන්න පුලුවන් වැඩටික ගැන දන්නෙ නෑ. හරි අපි බලමු මොකක්ද මේක කියල.මේක TeamViewer කියන සොෆ් එක.
මේකෙන් යාළුවගෙ කැඩිච්ච මැෆින් ඒක හදල දෙන්නත් පුළුවන්.



 
                මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්.යාළුවන්ගෙ මැෆින් එකේ තියෙන් ඒව තමන්ගෙ එකට කොපි කරන්න.තමන්ගෙ ඒව එයාට ලබාදෙන්නත් පුලුවන්.තව ගොඩක් වැඩ කරන්න පුලුවන් ඒව හොයාග්නඑක ඔයාගෙ වැඩක් ඕකේ.



 
අපි බලමු මේකෙ වැඩ කරන්නෙ කොහොමද කියල.



මුලින්ම මෙතනින් ගිහින් මේක බාගෙන ඉන්න                

                                          DOWNLOAD
 
ඊට පස්සෙ මේ සෙටප් එක ඕපන් කරල install කර ගන්න. හැබැයි මතක තියාගන්න මේකෙන් වැඩගන්න යාළුවගේ මැෆින් එකෙත් මේක තියෙන්න ඕනි.



දැන් මේකෙ පහල photo එක විදියට open කරගන්නව


 
දැන් ඔයා ඉන්ටර්‍නෙටි කනෙක්ෂන් ඔන් කරලනම් තියෙන්නෙ

ඔයාගෙ  ID  එකයි Password     එකයි පෙන්නයි ඒකෙන් අපිට වැඩක් නෑ අපිට ඕනි යාළුවගෙ ID එකනෙ. ඒක එයාට කතා කරල ඉල්ලගන්න.

 
මේ photo ඒක වගේ ID එක ගහන්න.  connect to partner දෙන්න. දැන් password ඉල්ලයි ඒකත් අහල දෙන්න. දැන් වැඩේ හරි. ඔයාට ඔිනි දෙයක් කරන්න.Phone  ඒකෙනුත් මේක කලහැකි.Google play Story ඒකෙන් app ඒක ගන්න.


 අව්ලක් තිබ්බොත් comment  කරන්න. නැවත හමුවෙමු.    

photos






 










වසා දමන්න